අයහපත් කාලගුණයෙන් 479,871ක් අවතැන් – ජීවිත 17ක් අහිමිවෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පවුල් පවුල් 142,624 ක පුද්ගලයින් 479,871 ක් අවතැන් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එමෙන්ම පුද්ගලයින් 17 දෙනෙකු මෙම අයහපත් කාලගුණයත් සමඟ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තව ද නිවාස 103කට සම්පූර්ණයෙන් හානි සිදුව ඇති අතර, තවත් නිවාස 2,635ක් අර්ධ හානි සිදුව තිබෙනවා.

මේ අතර පවුල් 8,470ක පුද්ගලයින් 27,517ක් සහන මධ්‍යස්ථානවල රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03