අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම බදුල්ල දිස්ත්‍රික්කයට – බදුල්ලේ මරණ 23ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයටයි.

ඒ, අනුව බදුල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 23ක් මේ වනවිට වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් පස්දෙනෙක් අයහපත් කාලගුණ තත්ත්වය මත සිදුවූ අනතුරු හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 11 දෙනෙක් තුවාල ලබා ඇති අතර, සිදුව ඇති පූර්ණ නිවාස හානි සංඛ්‍යාව 25ක්.

මේ අතර බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මත දිවයිනේ මාර්ග 55ක රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස බවයි හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15