අයහපත් ආලෝකයෙන් ශ්‍රී ලංකාව – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනට බාධා

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, දෙවන සහ අවසන් ටෙස්ට් තරගය පළමු දිනට අයහපත් ආලෝක තත්ත්වය සහ දැඩි සුළඟ හේතුවෙන් නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර, අද දිනයේ දී තරගයේ ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ පන්දුවාර 48ක් පමණයි.

වෙලින්ටන් හිදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළා.

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක නිශාන් මදුසංක ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගැනීමට ද සමත් වුණා.

දිමුත්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 02ක් දැවී ලකුණු 155ක් රැස් කරගෙන සිටියා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින කේන් විලියම්සන් ලකුණු 26ක් සහ හෙන්රි නිකොල්ස් ලකුණු 18ක් රැස්කරගෙන සිටිනවා.

නවසීලන්ත පළමු ඉනිමේ දී ආරම්භ පිතිකරු ඩෙවොන් කොන්වේ අද දිනයේ ලකුණු 78ක් රැස්කළ අතර ටොම් ලේතම්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 21ක් පමණයි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත සහ ධනංජය ද සිල්වා නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු දෙකට හිමිකම් කීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46