අයවැය වැඩි ජන්ද 93කින් සම්මත වෙයි

2022 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු විසර්ජන පනතේ දෙවන වර කියවීම වැඩි ජන්ද 93කින් සම්මත වුණා. ජන්ද විමසීමේදී ඊට පක්ෂව ජන්ද 153ක් සහ විපක්ෂව ජන්ද 60ක් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?