AFC Banner
AFC Banner
Empty Ad

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ තෙවැනි දිනය ඇරඹෙයි

2024 අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දීයි.

අද උදෑසන 9.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අයවැය දෙවැනි වර කියැවීමේ තෙවැනි දිනය ආරම්භ වුණා.

මේ වනවිට අයවැය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් දක්වමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?