AFC Banner
AFC Banner
Empty Ad

අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

හෙට (17) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිරීක්ෂණය කළා.

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ද මෙම අවස්ථාවට එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?