අයර්ලන්ත නායකයා ලෝක කුසලානයෙන් ඉවතට

විස්සයි විස්ස ලෝක කුසලානයේ පෙරේදා (11) පැවති ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තරගයේ දී පන්දු රකිමින් සිටි අයර්ලන්ත නායක පෝල් ස්ටර්ලින් ආබාධයකට ලක් වුණා.

පසුව වාර්තා වූයේ ඔහුගේ දණහිසෙහි අස්ථි ආශ්‍රිතව මෙම ආබාධය හටගෙන ඇති බවයි.

ඒ අනුව ඔහුට එම අබාධ තත්ත්වය හේතුවෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉතිරි තරග අහිමි වන බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
8
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?