අයර්ලන්තයට කඩුලු 6ක ජයක්

අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතර 20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගයක් දැන් පැවැත්වෙනවා.මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත්තේ ස්කොට්ලන්ත කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබාගත්තා. මයිකල් ජෝන්ස් පන්දු 55කදී ලකුණු 86ක් රැස්කළා

පිලිතුරු ඉනිම ක්‍රිඩාකල නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19 තුලදි කඩුලු 4ක් පමණක් දැවි 180ක් ලබා තම ජයග්‍රාහණය ලබා ගත්තා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?