අඹ කැඩූ සොර පිරිසක් ප්‍රදේශවාසීන් ගස් බඳියි (ඡායාරූප)

සුරියවැව මදුනාගල ප්‍රදේශයේ මහා පරිමාණ ටොම් ඇන්ඩ් ජේසි අඹ වගා භූමියකට හොර රහසේ ඇතුළු වූ කණ්ඩායමක් අඹ කඩා ගෙන මෝටර් රථයකින් පලායාමට උත්සහ කරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා බැඳ පොලිසියට භාර දී තිබෙනවා.

ඔවුන් පලාගිය මෝටර් රථය අඹ වගාවේ හිමිකරුගේද ගැටී ඇති බව පොලිසිය පැවසුවා.

අද අලුයම් කාලයේ 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අඹ වත්තට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 06 කට ආසන්න අඹ කඩා ගෝනි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒවා මෝටර් රථයට පටවමින් සිටියදී හිමිකරු හා ප්‍රදේශවාසීන් පැමිණ ඔවුන් අල්ලා ගැනීමට උත්සහ කර ඇති අතර එහිදී සැකකරුවන් මෝටර් රථය පනගන්වා පිටව යෑමට උත්සහ කර තිබුණා.

නමුත් ඔවුන්ට වැඩි දුරක් යෑමට අවස්ථාව නොලැබුණේ මෝටර් රථය අසල තිබූ කණුවක ගැටී අනතුරට ලක්වීමත් සමගයි.

මෝටර් රථය සැකකරුවන් කුලී පදනම මත ලබාගත් එකක් බවත් පැවසෙනවා.

  • එම සැකකරුවන් සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
vlcsnap 2023 02 27 13h25m32s817
vlcsnap 2023 02 27 13h26m07s858
vlcsnap 2023 02 27 13h26m25s222
vlcsnap 2023 02 27 13h26m44s285
vlcsnap 2023 02 27 13h27m01s919
vlcsnap 2023 02 27 13h28m34s846
vlcsnap 2023 02 27 13h29m33s224
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?