අඹ කැඩූ සොර පිරිසක් ප්‍රදේශවාසීන් ගස් බඳියි (ඡායාරූප)

සුරියවැව මදුනාගල ප්‍රදේශයේ මහා පරිමාණ ටොම් ඇන්ඩ් ජේසි අඹ වගා භූමියකට හොර රහසේ ඇතුළු වූ කණ්ඩායමක් අඹ කඩා ගෙන මෝටර් රථයකින් පලායාමට උත්සහ කරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා බැඳ පොලිසියට භාර දී තිබෙනවා.

ඔවුන් පලාගිය මෝටර් රථය අඹ වගාවේ හිමිකරුගේද ගැටී ඇති බව පොලිසිය පැවසුවා.

අද අලුයම් කාලයේ 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අඹ වත්තට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 06 කට ආසන්න අඹ කඩා ගෝනි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒවා මෝටර් රථයට පටවමින් සිටියදී හිමිකරු හා ප්‍රදේශවාසීන් පැමිණ ඔවුන් අල්ලා ගැනීමට උත්සහ කර ඇති අතර එහිදී සැකකරුවන් මෝටර් රථය පනගන්වා පිටව යෑමට උත්සහ කර තිබුණා.

නමුත් ඔවුන්ට වැඩි දුරක් යෑමට අවස්ථාව නොලැබුණේ මෝටර් රථය අසල තිබූ කණුවක ගැටී අනතුරට ලක්වීමත් සමගයි.

මෝටර් රථය සැකකරුවන් කුලී පදනම මත ලබාගත් එකක් බවත් පැවසෙනවා.

  • එම සැකකරුවන් සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
vlcsnap 2023 02 27 13h25m32s817
vlcsnap 2023 02 27 13h26m07s858
vlcsnap 2023 02 27 13h26m25s222
vlcsnap 2023 02 27 13h26m44s285
vlcsnap 2023 02 27 13h27m01s919
vlcsnap 2023 02 27 13h28m34s846
vlcsnap 2023 02 27 13h29m33s224
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23