අමෙරිකාව ක්‍රිකට් පිටිය හොල්ලයි

අමෙරිකාව ලොව ප්‍රකටව සිටින්නේ මලල ක්‍රීඩා, පිහිනුම් වැනි ක්‍රීඩාවන් සඳහාය.

මේ වනවිට ඔවුන් ක්‍රිකට් පිටියේද ලොකු පෙරළියක් කිරීමට සූදානම් බව දැක්වෙන පෙරනිමිති පහළ වෙමින් පවතී.

එය විද්‍යමාන වූයේ ඊයේ ඔවුන් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී අයර්ලන්ත කණ්ඩායම පරාජය කරමිනි.

අමෙරිකාවේ “ලොඩර්හිල්” ක්‍රීඩාංගනයේ පැවති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් අමෙරිකානුවන් සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස්කළේය.

එහිදී සුශාන්ට් මොදානි ලකුණු 50ක් රැස්කළ අතර ගජනාන්ඩ් සිං ලකුණු 65ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස අයර්ලන්ත කණ්ඩායම රැස්කළේ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් පමණි.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 26ක ජයක් ලැබීමට අමෙරිකාව සමත් විය.

ටෙස්ට් ක්‍රීඩා කරන රටකට එරෙහිව අමෙරිකාව වාර්තා කළ පළමු T20 ජයග්‍රහණයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
95
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43
Video thumbnail
ක්‍රිකට් නිසා කුපිත වුණ ප්‍රවීණ නළුවෙක් හොඳටම දෙසයි..අපිට ක්‍රිකට් කියන්නේ ආගමක්
00:58
Video thumbnail
ජනාධිපතිතුමාත් ගංගාරාමයට එයි
02:20
Video thumbnail
සිවිදෙනෙකු රෝහල් ගතකළ බදුල්ලේ මහ ගින්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා ගිහින්
01:29
Video thumbnail
නිදහස් දිනයේ උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35


?