මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ජනාධිපති ධුරයට තේරීපත් ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ විද්‍යාලයෙන් නිකුත් කළ ඡන්ද ප්‍රතිඵල අනුව ආසන 277ක් හිමිකරගනිමින් ට්‍රම්ප් එරට 47 වැනි ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් හට හිමිව ඇත්තේ ආසන 226ක බලය පමණයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1