අමෙරිකාවෙන් සිය පුරවැසියන්ට බංග්ලාදේශය අනතුරුදායක බවට රතු එළියක්

බංග්ලාදේශය තුළ පවතින සිවිල් නොසන්සුන්තාව, අපරාධ සහ ත්‍රස්තවාදය හේතුවෙන් එරට සිදු කරන සංචාර ගැන යළි සලකා බලන ලෙස අමෙරිකානුවන්ට යළිත් මතක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිවිල් නොසන්සුන්තාව, අපරාධ සහ ත්‍රස්තවාදය හේතුවෙන් සංචාර නැවත සලකා බලන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව බංග්ලාදේශය සඳහා සංචාරක උපදේශනයක් නැවත නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.

චිතගොං කඳුකර ප්‍රදේශ ප්‍රචණ්ඩත්වය සහ පැහැරගැනීම් අවදානම උපුටා දක්වමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

අප්‍රේල් 18 වන දින මෙම නිවේදනය නිකුත් කෙරුණා.

මහා පරිමාණ ගැටුම්වල වාර ගණන අඩු වී ඇතත්, බංග්ලාදේශය පුරා විරෝධතා දිගටම සිදුවෙමින් පවතිනවා.

සාමකාමී සිදුවීම් පවා ඉක්මනින් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය විය හැකි බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූ අතර සියලුම දේශපාලන සිදුවීම් සහ විශාල මහජන රැස්වීම්වලින් වැළකී සිටින ලෙස සංචාරකයින්ට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?