අමාත්‍යංශයේ නිල රථ 18ක් සිය නිවසේ පාවිච්චිය සදහා භාවිතා කළ අමාත්‍යවරයකු පිළිබද පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපතිවරයකු වන තුෂාන් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ අයුරින් මහජන ධනය විනාශ කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවකි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9




