අම්මා ආවේ නෑ කියලා පොඩිත්තා ත්‍රීරෝද රථයෙන් එළියට පැනලා

මට්ටක්කුලිය පාලම ආසන්නයේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයකින් කුඩා දරුවෙකු පැන තිබෙනවා.

එම සිදුවීම ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දරුවාගේ මව විසින් දරුවා ව පළමු වරට පාසල් යැවීමට මෙලෙස ත්‍රීරෝද රථයකට නංවා ඇති බව වාර්තා වනවා.

කෙසේවෙතත් මව එම ත්‍රීරෝද රථයේ දරුවා සමග නොපැමිණීම හේතුවෙන් එම දරුවා මෙලෙස ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයෙන් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසියෙන් කළ විමසීමක දී පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් දැනගන්නට ලැබුණ ද, මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
15
+1
9
+1
15
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?