අමරකීර්ති අතුකෝරාල සියදිවි නසාගනියි?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි. නිට්ටමඹුවේදී ඇතිවූ සිදුවීමක් අතරතුළදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්ත වී තිබේ. මෙහිදී ඔහු ගමන් කළ ජීප් රථයද පිරිසක් විසින් හානිකර තිබේ.මෙම සිදුවීම අතරතුළදී තවත් පුද්ගලයෙක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?