AFC Banner
Empty Ad
Empty Ad

අභිමානවත් 73 වැනි ජාතික නිදහස් දිනය අදයි

73 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙවර නිදහස් දින සැමරුම පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව වීමත් විශේෂත්වයක්.

එහිදී රාජ්‍ය නිදහස් දින සැමරුම් උළෙල සඳහා එක්වන සියලුදෙනා PCR පරීක්ෂණවලට ලක්කර තිබීමද විශේෂත්වයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 7.30 ට ආරම්භ කෙරෙන සැමරුම් උළෙල පසුගිය වසරවලදී මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ද රථ පෙළපාලිය සහ ගුවන් හමුදා සංදර්ශනයක් මෙන්ම විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින්ද වර්ණවත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?