අභිමානවත් 73 වැනි ජාතික නිදහස් දිනය අදයි

73 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

කොරෝනා වසංගත තත්වය හමුවේ මෙවර නිදහස් දින සැමරුම පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව වීමත් විශේෂත්වයක්.

එහිදී රාජ්‍ය නිදහස් දින සැමරුම් උළෙල සඳහා එක්වන සියලුදෙනා PCR පරීක්ෂණවලට ලක්කර තිබීමද විශේෂත්වයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 7.30 ට ආරම්භ කෙරෙන සැමරුම් උළෙල පසුගිය වසරවලදී මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ද රථ පෙළපාලිය සහ ගුවන් හමුදා සංදර්ශනයක් මෙන්ම විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින්ද වර්ණවත් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05