ප්‍රවීණ රංගන ශිල්පිනීයක් හා ගුවන් විදුලි නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (10) බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
කලාකරුවන් සහ දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.
ඇගේ දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
2
+1




