අබුඩාබි අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් : තිදෙනෙකු ජිවිතක්ෂයට

යේමනයේ හුදී කැරළිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අබුඩාබි මාධ්‍ය වාර්තා කර සිටියේ. ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් අතර ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයෙකු සිටින බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ මෙම ප්‍රහාරයන් හේතුවෙන් අබුඩාබි අගනුවර පිහිටි මුසාෆා ප්‍රදේශයේ පිහිටි ඉන්ධන බවුසර් තුනකට හානි සිදුවීමෙන් ගිනි ගැනීම් වාර්තා වී ඇති බවයි.

මෙම ප්‍රහාරයෙන් එරට ප්‍රධාන ගුවන් තොටුපොළ අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක ද ගිනි ගැනීමක් හටහගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?