AFC Banner
Empty Ad
Empty Ad

අපේ හමුදාවට දඬුවම් දීමට ඇමරිකාව කොමිසමක් පත් කරයි

මෙරට මානව හිමිකම් උල්ලංඝනය කළ හමුදා නිලධාරීන් 28 දෙනෙකුට දඬුවම් කිරීම ස`දහා ඇමරිකානු රජය ටොම් ලැන්ටොස් නමින් මානව හිමිකම් කඩකිරීම් විමර්ශනය කිරීමේ කොමිසමක් පත්කර ඇත.

මෙම කොමිසමට ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට සම්බාධක පැනවීම, විදේශ ගමන් තහනම් කිරීම, විදේශ රටවලදී අත්අඩංගුවට ගැනීමේ බලතල හිමි වේ.

ජිනීවා මානව හිමිකම් කොමිසමට මේ ස`දහා බලතල නොමැතිවීම නිසා ඇමරිකාව මෙම පියවර ගෙන ඇත. මෙම කොමිසම හමුවේ ශ‍්‍රී ලාංකික රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් දෙදෙනකු ඇතුළු 6 දෙනකු දිවුරුම් ප‍්‍රකාශ ලබාදී තිබේ. ඇමරිකානු ආරංචි මාර්ග පැවසුවේ ෂෙරින් සරාරා සහ අම්බිතා සකුනාදන් ශ‍්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කරමින් දිවුරුම් ප‍්‍රකාශ ලබාදී ඇති බවයි. ශ‍්‍රී ලංකාවේ හමුුදාවට එරෙහිව විදේශිකයන් සිව්දෙනෙක් ද දිවුරුම් ප‍්‍රකාශ ලබාදී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?