අපි 25% බද්ද දැම්මේ තරහට නෙමෙයි ජනතාවට තිබෙන ආදරයට

රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් එක් වරක් පමණක් ගෙවන සියයට 25ක බද්දක් අය කළේ එම සමාගම් සමග ඇති තරහකට නොවන බවත් ජනතාවට ඇති ආදරය නිසා බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිරු ටී,වී. සළකුණ වැඩසටහනට එක්වෙමිනි. මෙම බද්ද එක්වරක් ගෙවන ලෙසත් ඔහු පැවැසීය.

” මේ බද්ද අය කරන්නේ ලාභෙන්. ඒ ලාභය ලැබුණේ අපි වැට් අරවා මෙව්වා අඩු කළ නිසයි. රස්සා නැති කරන්න බැරි වෙන්න තමයි ඒ ආදායම ලැබිලා අපිට ප්‍රකාශ කළාට පස්සේ බද්ද දැම්මේ. 2020/21 මූල්‍ය වර්ශය ඉදිරිපත් කළේ මාර්තු 31ට. එය ප්‍රකාශ කරලා ඉවරයි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?