අපි එක්ක හැප්පෙන්න ආපු ලොකු මිනිස්සුත් ගෙදර යැව්වා

කවුරුන් හෝ දේශපාලන වශයෙන් හැප්පෙන්න එනවා නම් හැප්පීමට සූදානම් බවත් දැන් හැප්පීමට එන අයට වඩා ලොකු මිනිස්සුත් එක්ක හැප්පිලා ඔවුන්ව ගෙදර යැවූ බවත් අද (30) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානය විධායක සභා රැස්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සියලු දෙනා එකතු වී හොඳ වැඩපිළිවෙළක් නිර්මාණ කරගැනිමට පාර්ලිමේන්තුවේ සිටින විවිධ කොටස්වල සෑම සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා ඔහු මෙහිදී ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?