කවුරුන් හෝ දේශපාලන වශයෙන් හැප්පෙන්න එනවා නම් හැප්පීමට සූදානම් බවත් දැන් හැප්පීමට එන අයට වඩා ලොකු මිනිස්සුත් එක්ක හැප්පිලා ඔවුන්ව ගෙදර යැවූ බවත් අද (30) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානය විධායක සභා රැස්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සියලු දෙනා එකතු වී හොඳ වැඩපිළිවෙළක් නිර්මාණ කරගැනිමට පාර්ලිමේන්තුවේ සිටින විවිධ කොටස්වල සෑම සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා ඔහු මෙහිදී ඉල්ලා සිටියා.














sira nam patta gamaraalayek. kathaa karana widiya ahuwamath lajjayi ratey nayaka kama baara dunnata mewani praathamika kenekta