AFC Banner
AFC Banner
Empty Ad

අපරාධ 9කට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

අපරාධ 9කට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 සහ 37 වයස්වල පසුවන දෙදෙනෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී කොල්ලකන ලද රන් භාණ්ඩ කිහිපයක් ද සොයාගෙන ඇති බවයි.

වාද්දුව ප්‍රදේශයේ අපරාධ දෙකකට, පිංවත්ත ප්‍රදේශයේ අපරාධ 6කට මෙන්ම අලුබෝමුල්ල ප්‍රදේශයේ අපරාධයකට මෙම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධ බවටයි හෙළිවි ඇත්තේ.

සොරකම් කළ ස්වර්ණාභරණ කිහිපයක්, ජංගම දුරකතනයක් මෙන්ම පුද්ගලයෙකු කපා කොටා තුවාල සිදු කිරීමට යොදාගත් පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?