අපරාධ 9කට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

අපරාධ 9කට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 සහ 37 වයස්වල පසුවන දෙදෙනෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී කොල්ලකන ලද රන් භාණ්ඩ කිහිපයක් ද සොයාගෙන ඇති බවයි.

වාද්දුව ප්‍රදේශයේ අපරාධ දෙකකට, පිංවත්ත ප්‍රදේශයේ අපරාධ 6කට මෙන්ම අලුබෝමුල්ල ප්‍රදේශයේ අපරාධයකට මෙම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධ බවටයි හෙළිවි ඇත්තේ.

සොරකම් කළ ස්වර්ණාභරණ කිහිපයක්, ජංගම දුරකතනයක් මෙන්ම පුද්ගලයෙකු කපා කොටා තුවාල සිදු කිරීමට යොදාගත් පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15