අපරාධ වාර්තා කොට්ඨාසයේ රාජකාරී නියුතු පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා ත්‍යාග ප්‍රධානය කිරීමේ උත්සවයක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (30) අපරාධ වාර්තා කොට්ඨාසය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
අපරාධ වාර්තා කොට්ඨාසයට අනුයුක්තව ඇඟිලි සලකුණු නිලධාරීන්, අපරාධ විශ්ලේෂණ නිලධාරීන් සහ වෝහාරික ඡායාරූප ශිල්පීන් විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි වාර්තා වන අපරාධ විසඳීම සඳහා දක්වන ලද රාජකාරි දායකත්වය ඇගයීම වෙනුවෙන් මූල්‍යමය ත්‍යාග සහ සහතික ප්‍රධානය මෙහිදී සිදුකෙරුණා.
ඒ අනුව මෙලෙස නිළධාරීන් 20 දෙනෙක්ට, ලක්ෂ තිහකට ආසන්න මුදල් ත්‍යාග ලෙස ලබා දී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













