“අනේ සර් නෝනවත් එක්ක යමුකෝ සර්.. – නෝනා එක්ක යන්න බැහැනේ..

ඔයා යං..” - සංචරණ සීමාවෙන් හුදෙකලා වූ නගරවල සිද්ධ වෙන දේ මෙන්න

ලබන සඳුදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සති අන්තය සඳහා සමස්ත දිවයින ආවරණය කරමින් පනවා ඇති සංචරණ සීමා මේ වන විට ක්‍රියාත්මකයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම කාලසීමාව තුළ සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මාර්ග බාධක සමඟ පොලිස් නිලධාරීන් 20,000ක් යොදවා ඇති බවයි.

දීර්ඝ සති අන්තය සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පැනවූ සංචරණ සීමා ඊයේ රාත්‍රී 11න් ආරම්භ වූ අතර එය එළැඹෙන සඳුදා අළුයම 4 දක්වා ක්‍රියාත්මකයි.

එම කාල සීමාව තුළදී ඔසුසැල් හැර සියලු වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ කඩසාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.ඒ අනුව අද දිවයිනේ ප්‍රධාන නගරවල දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33