අනුරගෙන් පසු මෝදි හමු වූ මාල්ස්

අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි අගනුවර දී ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් හමු වූ අතර, ඉන්දියා-ඕස්ට්‍රේලියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කිරීම සඳහා ඵලදායී සාකච්ඡා පවත්වා තිබෙනවා.

සාකච්ඡාව අතරතුර නායකයින් ස්ථාවර, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ දැක්ම බෙදා ගත් අතර කලාපීය ආරක්ෂක අභියෝග මධ්‍යයේ ආරක්ෂක සහ උපායමාර්ගික සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ඉස්මතු කළා.

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිල්ලියේ සංචාරය කළේ ශ්‍රී ලංකාවේ දින දෙකක නිල සංචාරයක් නිමා කිරීමෙන් පසුවයි.

ඔහු කොළඹ දී ජනාධිපති අනුර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය මෙන්ම තවත් ඉහළ පෙළේ සාකච්ඡා රැසකට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03