අනියම් සම්බන්ධය පහක් රෝහලට යවලා

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලන් පස්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලැබුවන් අතර කාන්තාවන් තිදෙනෙක් ද වන බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් 28,30 ආශා 50 යන වයස්වල පසුවන තැනැත්තියන් වන අතර, තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් දෙදෙනා 28 සහ 30 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ඊයේ (19) රාත්‍රියේ රාමනාදපුරම්, කල්මඩුනගර් ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් මොවුන්ට පහර දී තුවාල සිදුකර තිබෙනවා.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් දෙදනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පහරදීමට සම්බන්ධ කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් 24, 33 සහ 59 යන වයස්වල පසුවන්නන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15