අනියම් සම්බන්ධයක හුටපටයක්- හර්ස් රියේ ඝාතනය ගැන කරුණු රැසක් එළියට

පසුගිය 25 වැනිදා බලපිටිය ආවාසවත්ත මංසන්ධියේදී, අවමංගල්‍ය රථයක් තුළ දී, ඝාතනය කෙරුණු අම්බලන්ගොඩ මල්ශාලා හිමිකරුගේ ඝාතනයට අදාළ ව ඔහුගේ ගෝලයා හා ඝාතනය කිරීමට යොදාගත් කඩුව, පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ, මියගිය පුද්ගලයා කලක පටන් සැකකරුගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් නිරන්තරයෙන් බහින්බස් වීම් ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක් වූයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තුසිත කුමාර නමැත්තායි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අම්බලන්ගොඩ පොලිසිය මියගිය පුද්ගලයාගේ මවගේ ප්‍රකාශයන් අනුව, අවසන්වරට ලබාගත් දුරකතන සංවාද මත ඔහුගේ ගොලයා සැකපිට ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය සිදු වූ රාතියේ මියගිය පුද්ගලයා තමාට අවමංගුල් කටයුත්තකට රැගෙන යාමට පැමිණි රථය තුළ දිග කඩුවක් දැක බිය වූ බවත්, පසුව එම කඩුවෙන් සැකකරු අදාළ මල්ශාලා හිමිකරුට පහර දී තිබෙනවා.

පසුව, සැකකරු ඝාතනය කළ මෘතදේහය රථය තුල දමා පලාගොස් සැඟව තිබෙනවා.

සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03