අනියම් පෙම සොයා මහ රෑ ගෙට පැන්න අනංගයාගේ සරම වැටේ පැටලේ

ඔහු අවිවාහක පුද්ගලයෙකි.වයස අවුරුදු 45 ක් පමණ වූ හෙතෙම ප්‍රදේශයේ ප්‍රකටව සිටියේ විනෝදයට බර පුද්ගලයෙකු ලෙසටයි.නිතරම සරම හැඳ ගමන් බිමන් යන්නා මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම තවත් විවාහක කාන්තාවක් හා අනියම් ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟා ගෙන තිබෙන බව බොහෝ දෙනාට රහසක් වුනේ නැහැ

ඇගේ ස්වාමි පුරුෂයා දැනට විදෙස් ගතව රැකියාව සිදු කරන අතර ,ඒ නිසාම ඇය මව පියා සහ බාල සහෝදරයන් සමඟ මහ ගෙදර වාසය කරනවා.මෙම මැදි වයසේ පුද්ගලයා බොහෝ අවස්ථාවල මහ රෑ මෙම නිවසට හොරෙන්ම පැමිණීම පුරුද්දක් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගියදා ද ඔහු මෙලෙස පැමිණ ඇති අතර තාප්පයෙන් එහා පැත්තට පැන වත්තට ඇතුල් වීමට උත්සාහ කොට තිබෙනවා.එහෙත් හැඳ සිටි සරම නිසා ඔහු බිම ඇද වැටී ඇත්තේ එක්වරමයි .

මෙම ශබ්දය කුමක්ද යන්න සොයා බැලීම සඳහා නිවසේ නිදා සිටි අනෙක් අය මිදුලේ ලයිට් දමා ඇති අතර ඒ සමඟම කලබල වූ ඔහු යළිත් ඉක්මනින්ම තාප්පයට නැග අනෙක් පසට පැන තිබෙනවා.එහෙත් ඒ සමඟම සරම පැටලී තිබෙන අතර සරම ගැනීමට උත්සාහ කිරිම නිසා තමාට පලා යාමට වෙලාවක් නොමැති බවටයි ඔහුට වැටහී ඇත්තේ.

එම නිසා සරම තාප්පයේම තිබෙන්නට ඉඩ හැර ඔහු නිරුවතින්ම අනෙක් පාරේ ඇති තම නිවසට දුව ගොස් තිබෙනවා.කෙසේ වෙතත් අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න නිවැසියන් හඳුනාගෙන ඇති අතර ,අදාල කාන්තාවටද ඇගේ පියා විසින් දැඩි ලෙස අවවාද කරමින් කියා ඇත්තේ ,මෙම සම්බන්ධය වහාම නතර කරන ලෙසට ඉල්ලා සිටිමින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?