අන්තරේ විරෝධයෙන් බෞද්ධාලෝක මාවත වසා දැමේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් නිසා බෞද්ධාලෝක මාවත තුම්මුල්ල හංදියෙන් වසා දමා තිබෙනවා.

තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලය අසලින් මාර්ගය මෙලෙස වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ විරෝධතාකරුවන්ට ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොරට පිවිසීමට අවසර ලබා නොදෙන ලෙසයි.

එම ඉල්ලීම සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (16) ඊට අදාළව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29