අන්තරේ විරෝධයෙන් බෞද්ධාලෝක මාවත වසා දැමේ

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් නිසා බෞද්ධාලෝක මාවත තුම්මුල්ල හංදියෙන් වසා දමා තිබෙනවා.

තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලය අසලින් මාර්ගය මෙලෙස වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ විරෝධතාකරුවන්ට ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙදෙස හරහා ගාලුමුවදොරට පිවිසීමට අවසර ලබා නොදෙන ලෙසයි.

එම ඉල්ලීම සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (16) ඊට අදාළව වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?