AFC Banner
AFC Banner
Empty Ad

අන්තරේ අද කොළඹට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) දිනයේ කොළඹ නගරයේ දී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ.

මෙම විරෝධතාව වෙනුවෙන් දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?