අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් සහ තවත් පිරිසක් විසින් අද (11)
පෙරවරුවේ පැමිණ මෙම පැමිණිල්ල ගොනු කරන ලද බවයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි මේ වනවිට මුදලට අලෙවි වන බවත්, ඒ සඳහා වැය වන්නේ මහජන බදු මුදල් බවත් සඳහන් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

පසුගිය දිනෙක මන්ත්‍රී රවී කරුණානායක විසින් අසන ලද පැනයකට අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය සිදු කළ පිළිතුරු කතාව සම්බන්ධ කරමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43