අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්රු මධුෂාන් චන්ද්‍රජිත් ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ, අද ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ කොළඹදී පැවැති විරෝධතාවක් අතරතුර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1




