අන්තර්වාර ආණ්ඩුවට එන්නැයි මට තර්ජනය කරනවා

අන්තර්වාර ආණ්ඩුවක් සඳහා තමන් එකඟ නොවන්නේ නම් විපක්ෂ නායක ධූරයෙන් තමන් ඉවත් කරන බවත් අන්තර්වාර ආණ්ඩුවකට එක්වන්නැයි කියා පැය 24 පුරාම දුරකථන ඇමතුම් ලැබෙන බවත් එම ඇමතුම් තර්ජනාත්මක ඇමතුම් බවත් සමගි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවගේ සහයෝගය හැමවිටම ලැබෙන නිසා විපක්ෂ නායක ධුරය වුවද අතහරින්න සූදානම් යැයි සජිත් ප්‍රේමදාස මහතා මීරිගම පැවති ජනහමුවක් අමතමින් පැවසුවා. සජබයේ කිසිවෙක් අන්තර්වාර රජයකට සම්බන්ධ නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?