අන්තර්වාර ආණ්ඩුවට එන්නැයි මට තර්ජනය කරනවා

අන්තර්වාර ආණ්ඩුවක් සඳහා තමන් එකඟ නොවන්නේ නම් විපක්ෂ නායක ධූරයෙන් තමන් ඉවත් කරන බවත් අන්තර්වාර ආණ්ඩුවකට එක්වන්නැයි කියා පැය 24 පුරාම දුරකථන ඇමතුම් ලැබෙන බවත් එම ඇමතුම් තර්ජනාත්මක ඇමතුම් බවත් සමගි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවගේ සහයෝගය හැමවිටම ලැබෙන නිසා විපක්ෂ නායක ධුරය වුවද අතහරින්න සූදානම් යැයි සජිත් ප්‍රේමදාස මහතා මීරිගම පැවති ජනහමුවක් අමතමින් පැවසුවා. සජබයේ කිසිවෙක් අන්තර්වාර රජයකට සම්බන්ධ නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11