අන්තර්ජාලයේ හුවමාරු වන, දේශීය වට්ටෝරු අත්හදා බලන්න එපා

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 710ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ පමණක් තහවුරු වූ ආසාදිතයින් ගණන 1860 ක්. වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වූ සලකුණ වැඩසටහනට එක්වෙමින්.
මෙලෙස වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධායනයට ලක් කර මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පසුගිය දා චෝදනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?