අන්තර්ජාතික කපුටන් අගය කිරීමේ දිනය අදයි

කපුටා යනු ලෝකයේ ම හා ශ්‍රී ලංකාවේ ද නිතර ම කතාබහට ලක් වන පක්ෂියෙක්.

කපුටා සත්ත්ව විද්‍යාත්මක ව අයත් වන්නේ, ‘කෝවිඩේ’ කුලයට යි.කපුටන් වර්ග දෙකක් අප රටේ දැකිය හැකි අතර, ඒ ගෘහාශ්‍රිත කපුටා හා කළු කපුටා යන වර්ග දෙක යි.

ගෘහාශ්‍රිත කපුටා හෙවත් කොළඹ කපුටා යම් අළු පැහැති වර්ණයකින් යුතු වන අතර, කළු කපුටා තද කළු පැහැයකින් යුක්ත බව දැකගත හැකි කරුණක්.

අද(27) අන්තර්ජාතික, කපුටන් අගය කිරීමේ දිනයයි.