අනවසරයෙන් ඉන්ධන තොග රැස්කරගෙන 68 දෙනෙකුට සිදු වු දේ

අනවසරයෙන් ඉන්ධන තොග රැස්කරගෙන සිටි පුද්ගලයින් 68 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී අනවසරයෙන් රැස්කරගෙන සිටි ඉන්ධන ලීටර් 10,000ක් පමණ සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර අද (12) දිනයේ සිට කෑන් සහ බූලිවලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවනු ලැබුවා.

මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ප්‍රදේශ රැසක විරෝධතා ද පැවැත් වුණා.

කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පවසන්නේ දෛනිකව පරිභෝජනය කරන ඉන්ධන ප්‍රමාණය මෙන් දෙගුණයක් මේ වනවිට පිරවුම්හල් වෙත නිකුත්කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04