අධිවේගයේ එළවලු තෙල් විසිරුණු ලොරි රථ අනතුර (ඡායාරූප)

එළවලු තෙල් ප්‍රවාහන කළ ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේ දී පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද (26) සිදුවූ අනතුරින් ප්‍රවාහන කළ තෙල් මාර්ගයේ පුරා විසිරීමත් සමඟ එහි රථවාහන ධාවනයට තරමක් බාධා එල්ල වුණා.
මෙම අනතුරින් රිය සහායකයාට සුළු තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කොට්ටාව සිට පානදුරට ධාවනය වූ මෙම ලොරි රථයේ පිටුපස රෝදය පිපිරී යාම හේතුවෙන් රියදුරුට එය පාලනයකර ගැනීමට නොහැකිව රථය මාර්ගයේ පෙරළී ඉදිරියට ඇදී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසියේ ගැලණිගම අංශය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?