අධිභාර බදු පනත් කෙටුම්පත සංශෝධන සහිතව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.කාරක සභා අවස්ථාවේ දී මහා මාර්ග අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතා විසින් එම කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




