AFC Banner
Empty Ad
Empty Ad

අධිභාර බදු පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකුලයි

අධිභාර බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ බව අද (22) පෙරවරුවේ රැස්වුණු පාර්ලිමේන්තු සැසි වාරයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තු සභාවට දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව මෙම කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නා.

මේ වනවිට අද දිනට නියමිත පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?