අධික හිරු රශ්මියට ඇස් අන්ධ වෙන්න පුළුවන්

අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් අන්ධභාවයට පත් විය හැකි බව අක්ෂි විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග පවසනවා.

අධික හිරු රශ්මිය හේතුවෙන් ඇස් වියලීම වලක්වා ගැනීමට ජලය පානය කිරීම වැදගත් බවත් පාරිජම්බුල කිරණ ඇස් තුළට පරාවර්තනය වීම වැලැක්වීමට නියමිත ඇස් කණ්නාඩි සහ හිස්වැසුම් භාවිත කරන ලෙස ද අක්ෂි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?