අහංගම පොලිස් වසමේ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 134-135 කණුව අතර ප්‍රදේශයේ දී ගාල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගත් යතුරුපැදියක් පැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.
අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා ගොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1