අධික වැසි නිසා නුවරට සහ නුවරඑළියට රතු නිවේදන

පවතින අධික වර්ෂා තත්ත්වය නිසාවෙන් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08කට මෙලෙස රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, ආචාර්ය වසන්ත සේනාධීර පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
12
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?