අධික වර්ෂාව නිසා යාපනය නගරයට ගංවතුර තත්වයක්

දින කිහිපයක් පුරාවරට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් යාපනය නගරයටද මේ දිනවල ගංවතුර තත්වයක් ඇතිවීම හේතුවෙන් දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇත.

යාපනය බස්නැවතුම්පල ඇතුලු නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් වෙළඳසැල් හිමියන් මෙන්ම සාමාන්‍ය ජනතාවද පීඩාවට පත්වූහ.

කෙසේ වෙතත් යාපනය නගරයේ මාර්ග ඇතුලු වෙළඳසැල් ජලයෙන් යටවීම පිළිබඳව අදහස් දක්වන වෙළඳසැල් හිමියන් වැඩිදුරටත් පවසා සිටින්නේ මේ වන විට යාපනය නගරයේ ජලනල පද්දතිය විධිමත්ව නොතිබීම හේතුවෙන් සුලු වර්ෂාවකටද ගංවතුර තත්වයක් ඇති වන බවයි.

යාපනය මහනගර සභාව විසින් නගරයේ ජලනල පද්දතිය විධිමත්ව සකසන්නේනම් මෙලෙස ගංවතුර තත්වයක් ඇති නොවන බවටත් ඉදිරියේදී වර්ෂාව වැඩිවන බැවින් වහාම මහනගරසභාව කඩනම් පියවරක් ගත යුතු බවට යාපනයේ වෙළඳසැල් හිමියන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46