අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය නාමයෙන් අසභ්‍යත්වය ප්‍රවර්ධනය කරනවා – සජිත් ප්‍රේමදාස

රටට ආවේණික සංස්කෘතිය රටාව තුළ නූතනවාදය එක්කරමින් සභ්‍යත්වය මත අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කෙසේ වෙතත් අධ්‍යපාන ප්‍රතිසංස්කරණයේ නාමයෙන් නිදහස් අධ්‍යාපනයට අසභ්‍යත්වය ඇතුළු කරමින් සිටින අතර එය තරයේ හෙළා දකින බව ද විපක්ෂ නායකවරයා පවසා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (03) කරම්පෑතර ශ්‍රී අභයරාජාරාම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින ශ්‍රී ගෞතම සම්බුද්ධ මහා කච්චායනා මහා සෑයේ ධාතූන් වහන්සේලා නිධන් වස්තු තැන්පත් කිරීමේ විශේෂ උත්සවය හා එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?